මං පවුලේ එකම ගෑනු ළමයා. තාත්තත් නෑ. අනිත් දේ තමා කලා ක්ෂේත්රය ගෑනු ළමයෙක්ට ඉන්න හොඳ තැනක් නෙවෙයි කියලා සමාජයේ පැතිරිලා තියෙන කතාව. ඉතින් ඒ වගේ තැනකට අඩිය ගහන්න යද්දි අම්මට බය හිතෙන්න ඇති.
Read More »
“ගොඩක් අය ජීවිත කාලෙම සතුට හොයමින් ඉඳලා මැරිලා යනවා මිසක් සතුටින් ජීවත්වෙන්න ඕනෙ කියන එක අමතක කරනවා”
Read More »
“පුංචි කාලේ මම හීන දැක්කේ නීතිඥවරියක් වෙන්න. ඒත් ඒ හීනය සැබෑකරගන්න බැරිවුණා. හැබැයි කිසිම දුකක් කණගාටුවක් නෑ. ඒ හීනය එහෙම මගඇරුණු නිසා තමයි අද මම මෙහෙම තැනක ඉන්නේ.”
Read More »
“තරුණියකට පෙනුම වැදගත්. හරියට ඒක ආභරණයක් වගේ. හැබැයි පිටට පේන දේම නෙවෙයි මෙතැනදි පෙනුම කියන්නේ”
Read More »
මගෙ ලියවිලිවල ගොඩක් තැන්වලදි මට මාවම මුණගැහෙනවා. ඊටපස්සේ හලෝ මචං කියලා අපි දෙන්න දෙපැත්තට යනවා
Read More »
මෙම තරඟයේ ජනප්‍රියම කුමරිය කිරුළ දිනාගත්තේ දේශානි උබේසේකරයි. තරඟයේ තෙවැනි ස්ථානය තිසරි ධනංජනී විසින් සහ දෙවැනි ස්ථානය අවිඳු විශාදි විසින් දිනාගත් අතර ධරණී MRS අවුරුදු කුමරිය 2024 ලෙස අභිසෙස් ලැබුවේ මල්මී ප්‍රසාදි විසින්. ඇය විසින් ම Godrej Abha Best Hair කිරුළ ද දිනාගනු ලැබුවා.
Read More »
අපේම කියලා කැදැල්ලක් තනාගන්න. ඒ කැදැල්ල කිරි සුවඳින් පිරෙන්න, දරුවො හදලා හොඳ අම්මා අප්පච්චි කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා
Read More »
‘සමහර දවස්වලට ගෙදර එන්නේ වාහන පස්සේ දුවද්දි මහපාරේ වැටිලා දණහිස් දෙක තුවාල කරගෙන. එදාට එන්නේ ආච්චි කකුල තුවාල වුණා බෙහෙත් ටිකක් දාන්නකෝ කියාගෙන’
Read More »
දවස් කීපයක්ම වගේ ප්රවෘත්ති කිය කියා ඉන්නැද්දි මගේ ඉස්සරහා ස්ක්‍රීන් එක ඕෆ් වුණා. ඒ හැම වතාවකම මතකෙන් නිව්ස් එක කියාගෙන ගියා
Read More »
මොන ප්‍රශ්නෙ වුණත් කවදාවත් මං දුක කියන දේ කර ගහගෙන යන්නේ නෑ. එතකොට අපිට ඉස්සරහට යන්න අමාරුයි
Read More »
පසුගියදා පැවති 'SLIM - KANTAR' ජනතා සම්මාන උළෙලේ (SLIM KANTAR PEOPLES AWARDS 2024) අඛණ්ඩව නව වැනි වතාවටත් වසරේ ජනප්‍රියම ගායිකාව විදියට වගේම අඛණ්ඩව තුන්වන වතාවටත් තාරුණ්‍යයේ ජනප්‍රියම ගායිකාව විදියට සම්මාන හිමිවුණෙත් ඇයට. ඒ තුළින්ම ඇගේ ජනප්‍රියත්වය පැහැදිලියි.
Read More »