Latest News

ලිට්‍රෝ සභාපති ධූරය විජිත හේරත්ට

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා වන විජිත හේරත් මහතා පත්කර තිබෙනවා.

ඒ ලිට්‍රෝ සභාපති ධුරයෙන් තෙෂාර ජයසිංහ ඉල්ලා අස්වීමේ පුරප්පාඩුව සම්පූර්ණ කිරීම සඳහායි.