සත්ත්ව ආහාර නොමැති වීම හේතුවෙන් කුකුළු මස් හා බිත්තර මිල ඉදිරියේදී අසාමාන්‍ය ලෙස තවත් ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.
මේ දිනවල වෙළෙඳපොළේ කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1200 කට අධික වන අතර බිත්තරයක මිල රුපියල් 47 සත 50 ක් වනවා.