Latest News

වයස තුනහමාරක දරුවෙකු ළිඳකට වැටී මරුට

මාවනැල්ල වෑගන්තලේ ප්‍රදේශයේ නිවසක වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙකු ළිඳකට වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ දරුවා මාවනැල්ල රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බව මාවනැල්ල පොලිසිය සඳහන් කළා.