සූරියවැව දරුවන් 80% ට මන්දපෝෂණය September 21, 2022 3:21 pm No Comments සූරියවැව සෞඛ්‍ය කොට්ඨාසයේ සිදුකළ සමීක්ෂණයකින් දරුවන් 80% ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව අනාවරණ වී තිබෙනවා. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මේ බව හෙළිදරව් කරනවා.