News

නීතිඥ ම‌නෝජ්ට එරෙහිව CID අධ්‍යක්ෂක ශානි අබේසේකරගෙන් පොලීසියට පැමිණිල්ලක්

අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා විසින් නීතිඥ මනෝජ් ගමගේ මහතාට එරෙහිව කොටුව පොලිස් සථානය වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ඒ මාධ්‍ය හමුවක් පවත්වමින් නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් තර්ජනාත්මක අයුරුන් ශානි අබේසේකර මහතාට කළ ප්‍රකාශයකට එරෙහිවයි.