Latest News

කොළඹ – නුවර මාර්ගය වැසෙයි

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩවත බැංකු හන්දියෙන් මේ වන විට අවහිර වී ඇති බව වාර්තා වනවා.

තමන්ට ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් පෞද්ගලික බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරු මෙලෙස මාර්ගය අවහිර කර තිබෙනවා.