Latest News

කොළඹ තුරඟ තරග පිටිය ආශ්‍රිතව තිබී තරුණියකගේ මළ සිරුරක් සොයා ගැනේ

කොළඹ තුරඟ තරග පිටිය ආශ්‍රිතව තිබී ඝාතනයට ලක්වූ තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මිය ගිය තරුණියගේ අනන්‍යතාව පිළිබඳ කිසිවක් වාර්තා වී නැති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.