Covid 19 පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලටත් March 18, 2020 4:47 pm No Comments දැඩි කොන්දේසි යටතේ කොරෝනා වෛරසය (Covid-19) සම්බන්ධයෙන් වන පී.සී.ආර් රසායනාගාර පරීක්ෂණ පෞද්ගලික රෝහල්වල සිදු කිරීමට රජයේ අවසර ලබා දෙයි. කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසීය.