කොවිඩ් වැළඳුන ආදිවාසීන්
දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිද සහ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.
ඔවුන් මහියංගනය රෝහලේ කොවිඩ් ප්රතිකාර ඒකකයේ ප්රතිකාර ලබන බවයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇතතන් සඳහන් කළේ.
මේ අතර දඹාන ආදිවාසී ගම්මානය සහ ඒ අවට ජීවත් වන ජනතාව වෙනුවෙන් කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී 44 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා.