Latest News

12න් ඉහළ දරුවන් සඳහා ආරම්භ වූ එන්නත්කරණය

වයස අවුරුදු 12ත් 19ත් අතර විවිධ සංකූලතා සහ නිධන්ගත රෝගාබාධවලින් පෙළෙන දරුවන් සඳහා එන්නත් ලබාදීම අද (24) උදෑසන රීජ්වේ ආර්යා ළමා රෝහලේ දී ආරම්භකර තිබෙනවා.

ඒ අනුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අමතරව අනුරාධපුර ශික්ෂණ රෝහල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල යන රෝහල්වලදී ද මෙම එන්නත්කරණ කටයුතු සිදුකෙරෙනු ඇත.