Latest News

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

අද රාත්‍රී 9.00 සිට නැවත දැනුම්දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ පොලිස් බලප්‍රදේශ කිහිපයක් ආවරණය වන ලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඒ අනුව මීගමුව,කැළණිය,ගල්කිස්ස,නුගේගොඩ,කොළඹ උතුර,කොළඹ දකුණ, කොළඹ මධ්‍යම කොට්ඨාස සඳහා පොලිස් ඇඳිරි නීතිය පැනවෙනවා