Latest News

දෙසැම්බරයේ පාසල් නිවාඩුව කෙටිවෙයි

දෙසැම්බර් මස වසර අවසාන පාසල් නිවාඩුව දින 4කට සීමා කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා.

ඒ අනුව දෙසැම්බර් 23 සිට 26 දක්වා එම නිවාඩුව ක්‍රියාත්මකයි.