Latest News

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරයට දවුලගල පත් කෙරේ

කේ.එම්.ඒ.එන් දවුලගල මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිධුරයට පත්කර තිබෙනවා.

ඒ මහත්මිය මීට පෙර මහ බැංකු සහකාර අධිපති සහ මුදල් මණ්ඩලයේ ලේකම්වරිය ලෙස කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.