දින 16ක් ඇමති ධූරය දැරූ ධම්මික ඉල්ලා අස් වෙයි
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු සිය අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට හා ජනාධිපති ලේකම්වරයාට යොමුකර ඇති බව වාර්තා වනවා.
හිටපු පාර්ලිම්මේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ ඉවත්වීමෙන් පසු ධම්මික පෙරේරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අතර ඔහු සිය ධූරයේ කටයුතු කලේ දින 16 ක කාලයක් පමණයි.