Latest News

ඩයනාගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ලබන 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාගේ නියෝගයකට අනුවයි.

ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය නීතිවිරෝධී මෙන්ම ව්‍යජ බව සඳහන් කරමින් ගොනුකර ඇති පැමිණිල්ල අද (17) යළි කැඳවු අවස්ථාවේදී එම නියෝගය ලබා දී තිබෙනවා.