Latest News

අද සිට විදුලි කප්පාදුව පැයයි

අද (05) සිට විදුලි කප්පාදුව සිදුකරන කාලය අඩු කෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.

ඒ අනුව අද සිට පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.