Latest News

මට්ටක්කුලියේ කර්මාන්ත ශාලාවක ගින්නක්

මට්ටක්කුලිය ප්‍රදේශයේ බෝට්ටු වැඩපළක ගින්නක් ඇති වී තිබෙනවා.

ගින්න පාලනය කිරීම සදහා කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ රථ 04ක් පිටත් කර ඇත.