මුල්‍ය ආයතන 12ක් ශ්‍රේණිගත කිරීම් වලින් පහළට
“ෆිච් රේටින්ග්ස්” විසින් ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන 12ක (NBFIs) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් තවදුරටත් පහත හෙළා තිබෙනවා.
ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම වොච් නෙගටිව් (RWN) තත්ත්වයේ තබා ඇති බව වාර්තා වනවා.
එම මුල්‍ය සහ ලීසිං සමාගම් පහතින් දැක්වේ.
Bimputh Finance PLC (Bimputh)
CBC Finance LTD (CBCF)
Central Finance Company PLC (CF)
Fintrex Finance Limited (Fintrex)
HNB Finance PLC (HNBF)
LB Finance PLC (LB)
Mercantile Investments and Finance PLC (MIF)
People’s Leasing & Finance PLC (PLC)
Sarvodaya Development Finance Limited (SDF)
Senkadagala Finance PLC (Senka)
Siyapatha Finance PLC (Siyapatha)