Latest News

අද ඉන්ධන මිල අඩු වෙයි ?

ඉන්ධන මිල සංශෝධනය අද (15) දිනයේදී යළිත් වරක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අවසන් වරට ඉන්ධන මිල අඩුවීමක් සිදු වූයේ පසුගිය 01 වනදායි.

එහිදී ඩීසල් මිල රුපියල් 10කින් පහත දැමීමට රජය පියවර ගත්තා.

අද දිනයේ ද ඉන්ධන මිල අඩුවිය හැකි බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කලේ.