නව රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ සංස්කෘතික හා ප්‍රාසාංග කලා රාජ්‍ය අමාත්‍ය ධූරය හිමි වුයේ ගීතා කුමාරසිංහ මහත්මියටයි.
මේ අනුව නව රාජ්‍ය අමාත්‍යවරුන් 21 දෙනෙකු අද ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දුන් අනෙක් අමාත්‍යවරුන් පහතින් දැක්වේ.