මම දේශපාලනයෙන් සමුගත යුතුයි – ගීතා කුමාරසිංහ
පාර්ලිමේන්තුවේ සිටින බොහෝ පිරිසකට මේ වනවිට මුහුණ දීමට සිදුව ඇත්තේ බියකරු තත්ත්වයකට බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරනවා.
අද පාර්ලිමේන්තුවේදී එතුමිය සඳහන් කලේ, පසුගිය 9 වනදා ගෝල්ෆේස් අරගලයේ පහරදීම සම්බන්ධව තමන් මානසිකව කණගාටු වන බවයි.
කෙසේවෙතත් සිය අදහස් දැක්වීමේදී ඇය සඳහන් කර සිටියේ, මම හිතන්නේ මම දේශපාලනයෙන් සමුගත යුතුයි. තව දුරටත් ජනතාව මේ විදියට කටයුතු කරද්දී අපි කොහොමද දේශපාලනය ඉදිරියට කරගෙන යන්නේ. මේක මනුෂ්‍යත්වය පහා කරලා හැරපු අමුනුෂයින් ඉදිරියේ දේශපාලනය කිරීම ගැහැනියකට අසීරු කාර්යයක්. ” බවයි.
ඇයගේ සම්පුර්ණ කතාව පහතින්…