Latest News

හිරුණිකා කොළඹ කොටුවේ විරෝධතාවයක

කොළඹ කොටුව මුදලිගේ මාවත ආසන්නයේ දී මේ වන විට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් විරෝධතාවයක නිරතව සිටිනවා.

ඒ, ඇය මුදලිගේ මාවතේ ගමන් කිරීමට උත්සහා කිරීමත් සමග පොලිසිය විසින් බාධක යොදා මාර්ගය අවහිර කළ බවට චෝදනා කරමින්.

එමෙන්ම මේ වන විට එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වනවා.