හෝමාගම ගින්නෙන් සය හැවිරිදි දියණියත් මරුට
හෝමාගම මාගම්මන ප්රදේශයේ දෙමහල් නිවසක පසුගිය 25 වනදා රාත්රියේ පහළ මාලයේ කාමරයක ඇතිවූ ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්රතිකාර ලබමින් සිටි 6 හැවිරිදි දියණිය ද මියගොස් ඇති බව කහතුඩුව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, හෝමාගම මාගම්මන පදිංචිව සිටි රිතුෂි රණසිංහ නමැති සය හැවිරිදි දියණියක බව පොලීසිය සඳහන් ක
මෙම ගින්න පසුගිය 25 වනදා රාත්රී 8.30 පමණ හෝමාගම මාගම්මන ප්රදේශයේ දෙමහල් නිවසක පහළ මාලයේ කාමරයක් තුළ සිදුවූ අතර සිද්ධියෙන් සය හැවිරිදි දියණියගේ පියා එදිනම මියගිය අතර මව පසුදින මියගිය බවත් වැඩිමහල් සොහොයුරිය සිද්ධියෙන් දින තුනකට පසුව මිය ගියා.