වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සම්මානයට දිමුත් නිර්දේශ වෙයි December 28, 2021 3:57 pm No Comments ICCයේ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නිර්දේශ වී තිබෙනවා. ඒ සඳහා නිර්දේශ වී ඇති සෙසු ක්‍රීඩකයන් වන්නේ කයිල් ජැමීසන්,රවිචන්ද්‍රන් අශ්වින් සහ ජෝ රූට් වෙයි.