සහල් කිලෝවක් රුපියලකට
දේශීය සුපිරි නාඩු සහල් කිලෝවක් රුපියලකට, මිලට ගැනීම සඳහා ඊයේ (22) යාපනයේ ජනතාවට අවස්ථා ව උදා වී තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානය විසින් සිදුකරන ලද වැඩසටහනකට අනුවයි.
භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාම නිසා ජනතාව පත්ව සිටින අසීරුතාවයෙන් ඔවුන්ව මුදවා ගැනීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව යාපනයේ බොහෝ පිරිසකට සහල් කිලෝවක් රුපියල බැගින් වූ සහන මිලකට ලබා ගැනීමේ අවස්ථා ව උදා වුණා.