සවාට් කික් බොක්සිං ශූරතාවය ශ්‍රී ලංකාවට
2022 ශ්‍රී ලංකා – පකිස්ථාන සවාට් ශූරතාවලියෙහි ශූරතාවය දිනා ගැනීටම ශ්‍රී ලංකා සවාට් කික් බොක්සිං කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ අනුව ඔවුන් දිනා ඇති රන් පදක්කම් සංඛ්‍යාව හතක් වන අතර රිදී පදක්කම් සංඛ්‍යාව පහක්.
මෙහිදී පකිස්ථානයේ පැවැති අවුරුදු 25න් පහළ කිලෝග්‍රෑම් 50-55 අංශයේ බාලිකා කික් බොක්සිං තරඟයෙන් රන් පදක්කමක් දිනාගැනීමට ඉන්දුකාදේවි ගනේෂ් සමත්ව තිබෙනවා.
ඇය මුලතිව් ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණියක්.