කොත්තු මිල ඉහළට
තිරිඟු පිටි මිල නැවතත් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් (27) සෙනසුරා දා සිට ක්‍රියාත්මක වෙන පරිදි තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 17.50කින් ඉහළ දමා ඇති බව ප්‍රීමා සමාගම තහවුරු කර ඇත.
…………………………………………………………………………………………………………………………………………………………………………………………………………
තිරිඟු පිටි මිල වැඩි කිරීම සම්බන්ධ අවසන් තීරණය පිටි සමාගම් විසින් අද (29) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මේ අතර අද සිට පාන් ගෙඩියක් සහ කොත්තුවක් රුපියල් 10කින් මෙන්ම ක්ෂණික ආහාර රුපියල් 05කින් ඉහළ නැංවීමට බේකරිහිමියන්ගේ සහ ආපාණශාලා හිමියන්ගේ සංගම් තීරණය කළා
මෙහිදී බේකරිහිමියන්ගේ සංගමය සඳහන් කළේ, තිරිඟු පිටි මිල ඉහළ යෑම හේතුවෙන් මෙලෙස ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල ඉහළ දැමෙන බවයි.