Latest News

තෙවැනි 20/20 තරගයට කුසල් මෙන්ඩිස් කැඳවයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් නිරෝධායනයට යොමුකර සිටි ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තෙවැනි 20/20 තරගය සඳහා ක්‍රීඩා කිරීමට හැකි වෙතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

Covid-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් නිරෝධායන කාලයක් ගතකොට සුවය ලැබූ කුසල් මෙන්ඩිස් , වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමෙන් අනතුරුව ක්‍රිකට් කණ්ඩායම සමග යළි එක්වූ බව සඳහන්.