කොළඹට හා අවට ප්‍රදේශ වලට ගෑස් බෙදන්නේ මෙහෙමයි July 12, 2022 12:33 pm No Comments ලිට්‍රෝ ගෑස් සමාගම විසින් අද (12) දිනයේදී කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගෑස් බෙදාහරින ස්ථාන පිළිබඳව දැනුවත් කළ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය සම්බන්ධ තොරතුරු පහතින් දැක්වේ.