මාර්ග අනතුරින් පුංචි පුතුට බරපතළ තුවාල
මීගොඩ, ආටිගල පාරේ පානළුව ප්රදේශයේ දී මාර්ගය හරහා දිවගිය කුඩා දරුවෙක් ත්රිරෝද රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබෙනවා.
අනතුරින් තුවාල ලැබු දරුවා මේ වන විට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්රතිකාර ලබන බව මීගොඩ පොලීසිය සඳහන් කළා.
දරුවා අනතුරට ලක්වන අයුරු මාර්ගයේ සවිකර තිබු CCTV මෙලෙස කැමරාවක සනිටුහන්ව තිබුණා.