පවුල් සෞඛ්‍ය සේවිකාවන් බඳවා ගැනීමේ ප්‍රමාදයක්
2015,2016 සහ 2017 අධ්‍යයන වර්ෂ වලට අදාළව පවුල් සෞඛ්‍ය සේවිකාවන් රැකියා සඳහා බඳවා ගැනීමට මෙතෙක් පියවර ගෙන නොමැති බව රැකියා අපේක්ෂිත සිසුවියන් සඳහන් කරනවා.
අදාළ සිසුවියන් චෝදනා කරන්නේ, තමන් තෝරාගෙන ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් 2021 ජනවාරි මස දැනුම් දුන්නද මේ වන තෙක් කිසිදු බඳවා ගැනීමක් සිදු නොකර ඇති බවයි.