Latest News

රට තුළ සහල් හිඟයක් නැහැ – අමාත්‍ය නලින් ප්‍රනාන්දු

ඉදිරි දිනවල රට තුළ කිසිදු සහල් හිඟයක් ඇති නොවන බව වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ඉදිරි මහ කන්නය වනතෙක් ජනතාවට අවශ්‍ය සහල් ලබාදීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.