Latest News

නීලා වික්‍රමසිංහ දිවි ගමනට සමු දෙයි

ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළ ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මාස්ටර් සර්, රන්ටිකිරි සිනා, පුංචි සිතේ පුංචි සිනා වැනි ජනප්‍රිය ගීත රැසක් නීලා වික්‍රමසිංහ මහත්මියගේ හඩින් ගායනා කෙරුණා.

මිය යන විට ඇය 71 වන වියේ පසු වුණා.