මෙරට වයස්ගතම කාන්තාව දිවි ගමනට සමුදෙයි March 10, 2022 1:14 pm No Comments මාතර කනංක ප්‍රදේශයේ ජිවත් වූ මෙරට වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුණ කංකානම්ගමගේ ඩිංගිහාමි මව සිය ජීවන ගමන නිමා කර තිබෙනවා. මිය යන විට ඇයගේ වයස අවුරුදු 116ක්.