Latest News

අද සිට ඉන්ධන නිකුත් කෙරෙන්නේ මෙහෙමයි

අද (05) සිට ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන සීමා කිරීම සිදුකර තිබෙනවා.

ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 2000ක්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 3000ක් යන අගයන් මත පමණක් ඉන්ධන ලබාගත හැකියි.

කාර්, වෑන් සහ ජීප් රථ සඳහා ඉන්ධන ලබාගත හැක්කේ රුපියල් 8000කට යි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සඳහන් කලේ,බස්, ලොරි සහ වාණිජ වාහන සඳහා මෙම සීමා බල නොපැවැත්වෙන බවයි.