Latest News

දිනේෂ් ගුණවර්ධන අගමැති ලෙස දිවුරුම් දෙයි

නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා අද (22) දිවුරුම් දුන්නා.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී යි.

දිනේෂ් ගුණවර්ධන මහතා 10.20 ට යෙදුන සුභ මොහොතින් අගමැති ධූරයේ දිවුරුම් දෙනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරිපිටදී යි.

මේ අතර අද පස්වරුවේ දී නව රජයේ කැබිනට් මණ්ඩලය ද දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.