Latest News

මන්ත්‍රී අමරකීර්ති ඝාතනයේ සැකකරුවෙකු අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 29 හැවිරිදි බස් රථ රියදුරෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.

පසුගිය 9 වැනි දා ඇති වූ කලහකාරී සිදුවීම්වලින් අනපේක්ෂිත ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයට ලක්වුවා.