Latest News

අද සිට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද දින සිට වරින් වර විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

ඒ අනුව හවස 2.30ත් 6.30ත් අතර පැයක කාලයකුත් සවස 6.30ත් රාත්‍රී 10.30ත් අතර පැයක කාලයකුත් විදුලිය කප්පාදු කෙරෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.