Latest News

ජනපති ඉල්ලා අස්වෙයි – කථානායක තහවුරු කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා විසින් අද තහවුරු කරනු ලැබුවා.

අදාළ ලිපිය සම්බන්ධයෙන් කථානායකවරයා සඳහන් කලේ, 2022 ජූලි මස 14 වනදා සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නීත්‍යානුකුලව සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.