බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් කොවිඩ් – 19 ආසාදිතයෙක් බවට නවසීලන්තයේදී තහවුරු වී තිබෙනවා.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයන් කීපදෙනෙක් ඇතුළු සාමාජිකයන් නවදෙනෙක් නිරෝධායනයට ලක්කර ඇති බව ද වාර්තා වේ.