Latest News

ලොව එකම කාන්තා ත්‍රාසජනක ධාවන තරඟයට ලංකාවට එන ප්‍රංශ යුවතියන්

ලොව එකම කාන්තා ත්‍රාසජනක ධාවන තරඟය වන ‘රෙඩ් ඇමසන්ස් 2023’ තරඟාවලිය අඛණ්ඩව දෙවන වරටත් මාර්තු (19) වනදා මහනුවර කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මෙවර තරඟාවලිය සඳහා ප්‍රංශ සහ යුරෝපියානු ජාතික ක්‍රිඩිකාවන් 250 කට අධික සංඛ්‍යාවක් එක්වීමට නියමිතයි.

ඊට අනූග්‍රහය දක්වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සහ ගෝලීය වශයෙන් යුරෝ මිලියන 10කට අධික ප්‍රචාරණයක් ලබාගැනීමට අපේක්ෂිත වනවා.