චාල්ස් ඉල්ලා අස් වෙයි… January 26, 2023 12:35 pm No Comments මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඊයේ (25) කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී තිබෙනවා. චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.