Latest News

කාන්තා රග්බි නායිකාව සොයාගනී

ආසියානු සත් සාමාජික රග්බි තරඟාවලියේ දෙවන අදියරට සහභාගි වීම සඳහා දකුණු කොරියාවට ගොස් සිටිය දී අතුරුදන් වූ බවට පැවසූ ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොන්දගේ හමුවී ඇති බව රග්බි සම්මේලනය පවසනවා.

ඇය හැකි ඉක්මණින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති බව සම්මේලනයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියා.