සජිත්ගෙන් පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ? April 8, 2022 1:08 pm No Comments ජනතාවගේ මතයට ඇහුම්කන් දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීමට පියවර නොගන්නේ නම් පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව සඳහන් කළා.