Latest News

සඳුදා සිට සියලුම පාසල් සාමාන්‍ය පරිදි ඇරඹේ

සඳුදා (14) සිට සියලුම රජයේ සහ රජයේ අනුමත පාසැල් සඳහා පාසල් සිසුන් කැඳවීම සාමාන්‍ය පරිදි සිදුකරන ලෙස අධ්‍යපන ලේකම්වරයා විසින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පාසැල් සිසුන් කොටස් වශයෙන් පාසලට කැඳවීමට මිට පෙර සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබාදී තිබුණා.