විදේශ කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක් May 23, 2022 10:24 am No Comments විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස අරුණි විජේවර්ධන මහත්මිය පත් කර තිබෙනවා. නව ලේකම්වරිය අද (23) සිය ධුරයේ වැඩ භාරගනු ලැබුවා.