විමල්ගේ බිරිඳට එරෙහි නඩුවේ තීන්දුව කල් යයි… May 13, 2022 1:09 pm No Comments ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි නඩුවේ තීන්දුව ලබා දීම තුන්වන දිනටත් කල් තබා තිබෙනවා. ඒ ලබන 27 වැනිදා දක්වායි.