Latest News

ශෂී වීරවංශට ඇප නියම වෙයි

අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වසර දෙකක සිර දඬුවම් නියම වූ ශෂී වීරවංශට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කර තිබෙනවා.

ඒ ඇය කොළඹ මහ අධිකරණයට ඉදිරිපත් කර ඇති අභියාචනය සලකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව නඩු විභාගය අවසන් වන තුරු ඇය මුදා හරින ලෙස ඇයගේ නීතිඥයින් සිදුකළ ඉල්ලීම මත මෙම නියෝගය ලබා දී තිබෙනවා.