ලංකාවට ඩොලර් එවන්න සමාජ මාධ්‍ය රැල්ලක්
මේ වන විට ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය ජය ගැනීමට මෙරටට ඩොලර් ගෙන්වීම සඳහා තරුණ තරුණියන් එක්වී #SriLankaDollarChallenge නමින් නව සමාජ මාධ්‍ය රැල්ලක් ආරම්භ කර තිබෙනවා.
නිල මාර්ග ඔස්සේ මෙරටට විදෙස් මුදල් එවීම දිරිමත් කිරීම සඳහා මෙය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ මගින් තමන් නිල මාර්ග ඔස්සේ මුදල් එවමින් අන් අයටද එසේ විදෙස් මුදල් රටට එවන ලෙස ඇරයුම් කිරීම සිදුවෙනවා.